ජූනි මැද දක්වා ඉන්ධන ලබාගෙන ඇත – PM

Spread the love

ජූනි මස මැද වන විට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් තොග ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද තහවුරු කළේය.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ඉන්ධන සංචිත බෙදා හැරීම නුදුරේදීම ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, පෝලිම් සම්පූර්ණයෙන්ම අඩු වන බවට සහතිකයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *