ජපානය ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයයි

Spread the love

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීම සඳහා ජපානය යුනිසෙෆ් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදී තිබෙනවා.

ජපානයෙන් ලබා දෙන මුදලින් යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවට ඖෂධ මිලදී ගෙන සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම වැඩසටහන හරහා මාස දෙකක කාලයක් තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *