කැනඩාවේ දී මන්නයකින් පහර දීමට තැත් කළ පුද්ගලයෙකුට පොලිසිය වෙඩි තබා ඇත

Spread the love

කැනඩාවේ දී මන්නයකින් පහර දීමට තැත් කළ පුද්ගලයෙකුට පොලිසිය වෙඩි තබා ඇත

කැනඩාවේ වැන්කුවර් නගරයේ දී මන්නයකින් පහර දුන් පුද්ගලයෙකුට පොලිසිය වෙඩි තබා ඇත.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ රාත්‍රී 10.00 ට පමණ ග්‍රැන්විල් වීදිය ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ඔහු එම ගොඩනැගිල්ලේ ජීවත් වූ සිව් දෙනෙකුට ද පිහියකින් පහර දී ඇත. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර වහාම පොලිසියට ඇමතුමක් ලබා දුන්නේය.

පොලිසිය එම ස්ථානයට දිව ගියද පුද්ගලයා අත පිහියක් තිබූ නමුත් පොලිසිය ඔහුට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් පුද්ගලයාද රෝහල් ගත කර තිබෙනවා.
———-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *