කලකෝලාහලකදී ඉන්ධන පිරවුම්හල් ලබා දෙන්නේ නැහැ – බලශක්ති ඇමැති

Spread the love

ඉන්ධන පිරවුම්හල්වල කලහකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඉන්ධන ලබා නොදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉන්ධන ඉල්ලා අද පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මාර්ග අවහිර කළා. ඒ ගැන හිතලා තමයි මේ තීරණය ගෙන තිබෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *