කටුනායක සතුව ගුවන් ඉන්ධන ඇත්තේ මැයි 31 දක්වා පමණයි – ගුවන්තොටුපල ජ්‍යෙෂ්ඨ නිලධාරියා

Spread the love

කටුනායක ඇතුළු දිවයිනේ සියලුම ගුවන් තොටුපළ මේ මස 31 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් මතුව තිබේ. මෙයට හේතුව ගුවන් යානා ඉන්ධන නොමැතිකමයි.

කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ගොඩබස්වන ලද ගුවන් යානා කිහිපයක් මේ වන විටත් ඉන්ධන පිරවීම සඳහා චෙන්නායි වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *