කටුනායකට ආ ගුවන්යානා තුනක් හරවා යැවේ

Spread the love

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *