ඖෂධ හිඟය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රට දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටි

Spread the love

ඖෂධ හිඟය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රට දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය තවත් සති කිහිපයකින් උග්‍ර විය හැකි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (19) පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එක් ප්‍රදේශයක පමණක් නොව රට පුරා ඖෂධ හිඟයක් පවතින බවයි.

වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ රජයේ දුර්වල පරිපාලනයෙන් මුළු රටම අනතුරට පත්ව ඇති බවයි.

හෘද රෝගීන්ගේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග තුනක බරපතළ හිඟයක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *