ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු කයිට්ස් රෝහලට ආලේපන පරිත්‍යාග කරයි

Spread the love

යාපනය. කයිට්ස් මූලික රෝහලේ චර්ම රෝග සායනයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔස්ට්‍රේලියාවේ නාරන්දන ප්‍රදේශයේ පදිංචි ගණපතිපිල්ලේ විජයනාදන් මහතා විසින් මෙම ආලේපන ලබා දී ඇත.

පෞද්ගලික ඔසුසල් නොමැති යාපනය අර්ධද්වීපයේ රෝගීන්ට මෙවැනි පුණ්‍යාධාර විශාල පිටුවහලක් වනු ඇතැයි රෝහල් කළමනාකාරිත්වය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *