එළකිරි නිෂ්පාදනයේ විශාල අඩුවීමක්

Spread the love

කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කිරි, තල් ඇතුළු නිෂ්පාදන දේශීය වෙළෙඳපොළේ අඩු වී ඇති බව මිල්කෝ සමාගම දන්වා ඇත.

දිනකට කිරි ලීටර් ලක්ෂ 6ක අවශ්‍යතාවයක් පවතින බවත් දැනට කිරි ලීටර් 140,000ක් පමණක් නිෂ්පාදනය කරන බවත් එම සමාගම පෙන්වා දෙයි.

එළදෙනුන්ට කිරි නොදෙන නිසා දියර කිරි ලබාගැනීමේ ගැටලුවක් මතුව තිබෙනවා. වසර තුනකට වැඩි කාලයක් මිල්කෝ විසින් එළකිරි නිෂ්පාදනයේ අඩුවීමක් වාර්තා කර ඇත.

දියර කිරි නිෂ්පාදකයින්ගේ ගවයින් සිංචනය කිරීම සඳහා ගම් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇත.

කොරෝනා සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දියර කිරි නිෂ්පාදනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *