එක්සත් ජනපදයේ කොවිඩ් මරණ මිලියනය ඉක්මවා ඇත

Spread the love

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේ වනවිට අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි.

මීට වසර දෙකකට පෙර අමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා විය. සෑම ඇමරිකානුවන් 327 දෙනෙකුගෙන්ම එක් අයෙක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

කෙසේ වෙතත්, කොරොන වයිරස් ව්‍යාප්තිය අඩු වුවද, එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආසාදන තර්ජනය තවමත් රට තුළ පවතින බවයි.
————-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *