ඉන්ධන අර්බුදයෙන් ආහාර වෙළෙඳාමට ද බලපෑම්

Spread the love

ප්‍රවාහන දුෂ්කරතා සහ ඉහළ ආහාර මිල හේතුවෙන් රට පුරා ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පශු ගොවිපලවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇත.

රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවීන්ද්‍ර ජාගොඩ මහතා පැවසුවේ, පසුගිය කාලයේ රුපියල් 3200ක් වූ කුකුල් ආහාර පැකේජය මේ වන විට රුපියල් 13,000 ඉක්මවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *