ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කරයි

Spread the love

ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය තිරිඟු නිෂ්පාදනයට බලපා ඇති බැවින් තිරිඟු අපනයනය තහනම් කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මෙම පියවර ඉන්දියාවේ සමස්ත ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ එහි අසල්වැසියන්ට සහ වඩාත් අවදානමට ලක්විය හැකි රටවලට සහය ලබා දීමේ අරමුණ බව පැවසේ.

ඉන්දියාව පුරා තිරිඟු නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *