ඉදිරියේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි

Spread the love

ඉදිරියේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සුරැකීමේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

යල කන්නය අසාර්ථක වීම නිසා සහල්, අනෙකුත් ධාන්‍ය වර්ග, පලතුරු, බිත්තර, මස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු හිඟයක් ඇති වී තිබේ.

ඉදිරි මහ කන්නයේදී බිත්තර වී හිඟයක් ඇති වන බැවින් මහ කන්නයේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියක් ද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *