ඉතාලි අගමැති මාරියෝ ඩ්රාගි ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා වෙත භාර දුන්නේය.
ඉතාලියේ පාලක සභාග පක්ෂ අතර ඇති වූ මතභේද හේතුවෙන් අගමැති මාරියෝ ඩ්රාගි ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම රාජ්ය නායකයා විසින් පිළිගත් බව මත්තරැල්ල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තවද මෙම සතිය මුලදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඔක්තෝම්බර් මාසයේදී ඉක්මන් මැතිවරණයක් පවත්වනු ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි.