PROUD TO BE SRI LANKAN
එක්සත් ජාතික පක්ෂයේ සත්‍යග්‍රහ අරගලය ලබන 25 වැනිදා කොළඹදී පැවැත්වේ.
භාණ්ඩ මිල ඉහළ යාම හෙළා දකිමින් සහ ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් පවත්වනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද සහභාගී වීමට නියමිතයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.