අද (19) යාපනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික ස්ථාන වෙත ගොස් වන්දනාමාන කටයුතු සිදු කළේය.
ඔහු නයිනතිව් නාග විහාරය සහ නයිනයි නාගපූසානි අම්මාන් විහාරස්ථානය, ආරියකුලම් නාග විහාරය වෙත ගොස් වන්දනාමාන කටයුතුවල නිරත විය.
අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයත් සමඟ යාපනයේ ආරක්ෂාව තර කර තිබූ අතර පොලිසිය සහ හමුදාව දැඩි සීරුවෙන් තබා ඇත.
අග්‍රාමාත්‍යවරයා සහභාගී වන උත්සව වාර්තා කිරීමට මාධ්‍ය වෙත අවසර ලබාදී නොමැති වීම විශේෂත්වයක්