PROUD TO BE SRI LANKAN
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් ප්‍රකාශ කළ පරිදි දිවයින පුරා සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ ඇති බව ඔහු පැවසීය.වාර්තාව කේ.අනීතා විසිනි
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.