සැඟවුණු මුදල් අයකර ගැනීමට විරුද්ධ පක්ෂ කටයුතු කරයි

Spread the love

විරුද්ධ පක්‍ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව ය. වත්මන් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ නරකම ආණ්ඩුවයි.මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරනවා.විවිධ රටවල හොරකම් කළ, සඟවා තිබූ මුදල් අයකර ගැනීමට විරුද්ධ පක්ෂ කටයුතු කරනවා.19 ස්ථාපිත කරන බවට සජිත්  ප්‍රේමදාස ද පොරොන්දු විය. සංශෝධනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *