අභ්‍යන්තර වාර්තාවලට අනුව, එක්සත් ජනතා බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යෝජනාවක් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස එම අදහස එකහෙළා ප්‍රතික්ෂේප කළේය. සජිත්ප්‍රේමදාස මහතාට දැනට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසාත් මන්ත්‍රීවරුන්ගෙන් අවශ්‍ය සහය ලබා ගැනීමට නොහැකි නිසාත් ඔහු ඉවත් කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට