ශ්‍රී ලංකාවේ හමුදා පාලනයක් – චන්ද්‍රිකා අනතුරු අඟවයි!

Spread the love

පවතින තත්ත්වය යටතේ රට තුළ හමුදා පාලනයක් ඇති කරන බවට ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනතුරු අඟවා තිබේ.ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පසුගිය සති කිහිපය පුරාවට කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනය අසල සාමකාමීව විරෝධතාවයේ නිරත වූ සිවිල් වැසියන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඊයේ ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රට තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.“යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා අපූරු අරගලයක් කරමින් සිටින සියලුම පුරවැසියන්ගෙන් මම ආයාචනා කරමි, හමුදා පාලනයකට මග පෑදීම සඳහා ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමට කඩාකප්පල්කාරීන් යොදා ගත හැකි බව සඳහන් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *