PROUD TO BE SRI LANKAN
වෙළෙඳ පොළේ මාළු මිල ඉහළ ගොස් මාළු නොලැබෙන තත්ත්වයක් ද ඇති වී තිබේ.
මේ අනුව තලපත් මාළු කිලෝවක් රුපියල් 2200 දක්වාත් සාමාන්‍ය උෂ්ණාධික (මාර්ග) මාළු රුපියල් 800කට වැඩි මිලකටත් අලෙවි වීම පිළිබඳව ජනතාව කනස්සල්ලට පත්ව සිටිති.
ඩීසල් හිඟය හේතුවෙන් ධීවරයින්ට රැකියාවට යාමට නොහැකි වී තිබේ.
මේ හේතුවෙන් මාළු මිල ඉහළ ගොස් මාළු හිඟයක් ද මතුව තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.