විදුලිය ඇනහිටීමේ කාලය වැඩි කිරීමේ හැකියාව

Spread the love

දැනට පවතින දෛනික විදුලි කප්පාදුව පැය හතහමාරක් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විදුලි ඉල්ලුම ඉහළ යනු ඇති බව ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් එරංග කුඩා හේවා මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *