වික්ටෝරියා ප්‍රාන්තයට එක රැයකින් ඇද හැලෙන වර්ෂාවෙන් හදිසි ගංවතුරක්

Spread the love

වික්ටෝරියා ප්‍රාන්තය පුලුල්ව පැතිරුනු හදිසි ගංවතුරකින් පීඩාවට පත්ව ඇති අතර එක රැයකින් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවෙන් පසු දුසිම් ගනනක් මිනිසුන් බේරා ගැනීමට සිදුවී ඇත.

හදිසි ගංවතුර අවදානම හේතුවෙන් මෝනිංටන් අර්ධද්වීපයේ මවුන්ට් මාර්තා, මෝනිංටන්, හේස්ටිංග්ස් සහ ඩ්‍රෝමානා යන ප්‍රදේශවල ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

හදිසි ගංවතුර හේතුවෙන් Ballarat හි වයඹ දෙසින් පිහිටි Beaufort සහ Lexton හි පදිංචිකරුවන්ටද ගෘහස්ථව රැඳී සිටින ලෙස අනතුරු අඟවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *