වසර 70කට පසු ඉතාලියට දරුණු නියඟයක්!

Spread the love

පසුගිය වසර 70 තුළ ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් ඉතාලි රජය ඊයේ (05) දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

රටේ තුනෙන් එකක් මේ නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙලා.

එරට දිගම ගංගාව වන කිලෝමීටර් 650ක් දිග පෝ ගඟද සිඳී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *