වඳුරු උවදුරෙන් ලොව පුරා පුද්ගලයින් 219 දෙනෙකු පීඩාවට පත්ව ඇත

Spread the love

ලොව පුරා පුද්ගලයින් 219 දෙනෙකු H5N1 වෛරසය ආසාදනය වී ඇති බව යුරෝපා සංගමය පවසයි.

බි‍්‍රතාන්‍යයෙන් 71 දෙනෙකු, ස්පාඤ්ඤයෙන් 51 දෙනෙකු සහ පෘතුගාලයෙන් 37 දෙනෙකු සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වඳුරු උවදුරේ බොහෝ වසංගත වාර්තා වී ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයෙනි. කෙසේ වෙතත්, සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ වෛරසය විශාල පිරිසකට බලපාන්නේ නැති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *