ලෝක වෙළෙඳපොළේ  තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා

Spread the love

තෙල් බැරලයක මිල ඩොලර් 122 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඊයේ (23) අමෙරිකාවේ ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 115.68 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය උත්සන්න වීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා ආසියාතික රටවල ඉන්ධන මිල ඉහළ යමින් තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *