PROUD TO BE SRI LANKAN
යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු සුන්වීමත් සමඟ ඊයේ ලෝක තෙල් මිල සියයට 10කින් පමණ ඉහළ ගියේය.
ඒ අනුව බ්‍රෙන්ට් ලිහිසි තෙල් බැරලයක මිල ඩොලර් 8.55කින් ඉහළ ගොස් ඩොලර් 107ක් විය.
එක්සත් ජනපද WTI බැරලයක් ඩොලර් 8 කට වඩා වැඩි වී බැරලයක් ඩොලර් 104 ක් විය
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.