ලිබියාවේ වෙච්ච දේ ලංකාවටත් වෙන්න යනවා : එස්.එම්.චන්ද්‍රසේන

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යවරයෙකු වන එස්.එම්.චන්ද්‍රසේන කියා සිටියේ මෙම විරෝධතා ක්‍රියාත්මක වන්නේ මැරයන් සහ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් බවයි.

විරෝධතාකරුවන්ගේ අරමුණ සජිඩ් ප්‍රේමදාසට හෝ විපක්ෂයට බලය ලබාදීම නොව ආණ්ඩුවට සහ විපක්ෂයට දෝෂාරෝපණය කිරීම බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *