රුපියල ස්ථාවරව තබා ගැනීමේ වැරදි ක්‍රමය : මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන  පවසන්නේ රුපියල දැන් පාරේ තිරිංග නැති වාහනයක් මෙන් පාවෙන බවයි.

හිටපු මහ බැංකු අධිපති ඒ.එස්.ජයවර්ධන ද රුපියල ඉහළ මට්ටමක තබා ගැනීමට කටයුතු කළේය. නමුත් පසුව තිරිංග තද කර වාහනය පාරේ නතර කළ බව විජේවර්ධන පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *