යූරියා මල්ලක් රුපියල් 40 දහසක්; කිලෝවක් රුපියල් 800යි!

Spread the love

ඇතැම් පොහොර අලෙවි කරන වෙළෙඳසල්වල කිලෝ 50 යූරියා මල්ලක් රුපියල් 40,000කට අලෙවි වේ.
පොහොර අලෙවිකරුවන් පවසන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් විසින් මිල නියම කරන බවයි.

පොහොර හිඟයක් පවතින බවත් ඉතා ඉහළ මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.

පොහොර සමාගම් පොහොර ලබාදෙන්නේ මුදලට පමණක් බව වෙළෙන්දෝ ද කියති.
ඒ අනුව යූරියා කිලෝවක වත්මන් මිල රුපියල් 800 කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *