යුද හමුදාපති – පොලිස් ප්‍රධානියාට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි

Spread the love

පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා බ්‍රහස්පතින්දා (12දා) මානව හිමිකම් කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඊයේ (මැයි 09) කොළඹ පැවති ගැටුම්වලදී නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව පැහැදිලි කිරීම සඳහා ඔවුන් කැඳවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *