මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.-ඩෙංගු මර්දන අංශ

Spread the love

වේගයෙන් පැතිර යන ඩෙංගු; ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 313 දෙනෙකු පීඩාවට පත්වුණා

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,483 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.

ඊයේ (01) දිනයේ පමණක් ඩෙංගු රෝගීන් 313 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර මහනුවර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *