මහ බැංකු අධිපතිවරයාගේ අවසන් දිනය ජනාධිපතිට

Spread the love

රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය වහා විසඳා නොගතහොත් රට තවදුරටත් ආර්ථික අගාධයට ඇද දැමීම වැළැක්විය නොහැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අද (11) මහ බැංකු පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
“මේ අස්ථාවරත්වය දිගටම පැවතුණොත් මම තව සති දෙකක් මේ පුටුවේ ඉන්නේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *