කැනඩා ශ්‍රී ලංකා කාන්තා සංගමයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය, CSLWA අපගේ උපසභාපතිනි නිලන්ති හෙට්ටිගේ මහත්මියගේ ආදරණීය බාල සොහොයුරා වන ගීතකේ වර්ණකුල මහතා අභාවප්‍රාප්ත වූ බව ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරයි. අවසන් කටයුතු ඊයේ ශ්‍රී ලංකාවේදී සිදුකෙරුණා.
2023 ජුලි 09 ඉරිදා සවස 6.30 ට මිසිසුගා විහාරස්ථානයේදී පිං අනුමෝදන් කිරීම සඳහා බුද්ධ පූජාවක් පැවැත්වේ. මෙය. වැඩිදුර විස්තර සඳහා කරුණාකර නිලන්ති 647-869-2284 අමතන්න.