මගීන් 133 දෙනෙකු රැගත් ගුවන් යානයක් චීනයේදී කඩා වැටී තිබෙනවා

Spread the love

චයිනීස් ඊස්ටර්න් ගුවන් සමාගමට අයත් බෝයිං 737 ගුවන් යානයක් කුන්මිං සිට වුජෝ දක්වා අද ගුවන් ගත විය.

යානයේ පුද්ගලයන් 133 දෙනෙකු සිට ඇත. ගුවන් යානය Guangxi පළාතේ කඳුකර ප්‍රදේශයක පියාසර කරමින් සිටියදී අනපේක්ෂිත ලෙස කන්දකට කඩා වැටී ඇත.

අනතුරින් යානයේ විශාල ගින්නක් ඇති විය. අනතුරත් සමඟ ගැලවුම්කරුවන් එම ස්ථානයට දිව ගියේය.
යානයේ සිටි 133 දෙනාගේ තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *