භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම

Spread the love

භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම
අද (23) සිට නිෂ්පාදන 300කට අධික ප්‍රමාණයකට තාවකාලික ආනයන තහනමක් පනවා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.ආහාර, ඇඳුම් පැළඳුම් ඇතුළු නිෂ්පාදන රැසක ඇති බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. තහනම් කර ඇත. එහි අයිතම 300 ක් පමණ අඩංගු වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *