බෝම්බ තර්ජනයක් හේතුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව කල් තැබිණි

Spread the love

බෝම්බ තර්ජනය හේතුවෙන් කැනඩා පාර්ලිමේන්තුව පැය කිහිපයකට කල් තැබුවා.

කැනඩාවේ දේශසීමා බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු වාහන දෙකක තිබී පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

කෙසේ වෙතත් පසුව ඔටාවා පොලිසිය සිදුකළ විමර්ශනයකින් හෙළි වූයේ එය ආරක්ෂක තර්ජනයක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *