බංග්ලාදේශය අත්‍යාවශ්‍ය ඖෂධ 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Spread the love

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට බංග්ලාදේශය ප්‍රතිඥා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඖෂධ පැකේජය අද දින ඩකා නුවර තබා එය නිල වශයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත භාරදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *