PROUD TO BE SRI LANKAN
එළඹෙන සතියේ දීත් දිවයිනේ සියලුම පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් .පීරිස් මහතා පවසයි
අද (01 ) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේය නැවතත් පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය මැයි මස 07 වනදා ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.