ප්‍රමාණවත් ඉන්ධන සංචිත: Cipetco-IOC

Spread the love

පසුගිය සති කිහිපය තුළ සිපෙට්කෝ සහ අයිඕසී පිරවුම්හල්වල ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග පවතින බව හිමිකරුවන් පැවසීය.

තමන්ට අවශ්‍ය වූ විට පෝලිමේ නොසිට වාහනවලට ඉන්ධන පුරවා ගත හැකි බව රියැදුරන් කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *