ප්‍රංශයේ වේගයෙන්ම පැතිරෙන වඳුරු සරම්ප

Spread the love

මේ වන විට යුරෝපා රටවල ප්‍රධාන තර්ජනයක් බවට පත්ව ඇති වඳුරු උවදුර ප්‍රංශය තුළද ශීඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වේ.

ප්‍රංශයේ මේ වන විට වයිරසය ආසාදනය වූ පුද්ගලයින් හත් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ සමගම Covit 19 වෛරසය හඳුනා ගැනීම සඳහා භාවිත කරන PCR ක්‍රමය මඟින් වඳුරු රෝගය හඳුනා ගත හැකි බවත් PCR වාර්තාව මඟින් වඩාත් නිවැරදි ප්‍රතිඵල ඉදිරිපත් කරනු ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අවසන් අධ්‍යයනයන් සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රංශය ඇතුළු ලොව පුරා රටවලට මෙම ක්‍රමය නුදුරේදීම නිර්දේශ කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *