පරිප්පු, තල් ගන්න ලංකාව ඔස්ට්‍රේලියාවෙන් ණයක් ඉල්ලයි!

Spread the love

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ඉල්ලා තිබේ.

පරිප්පු, තල් සහ ආහාර ද්‍රව්‍ය සඳහා ණය පහසුකම් ඉල්ලා ඇත.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම ඉල්ලීම තහවුරු කර ඇත

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *