.
පසුගිය පැය 24 තුළ නිරෝධානය නීති උල්ලංඝනය කළ 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය
පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයන් 3324 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි
තවදුරටත් අප රට තුළ කොවිඩ් අවධානම ඒ ආකාරයෙන්ම පවතින බැවින් සෞඛ්‍යා මාර්ගෝපදේශ අනුගමනය කරමින් ,මුහුණු ආවරණ ආදිය පළදමින් දෛනික කටයුතු වල නිරත වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි