PROUD TO BE SRI LANKAN
රහස් ඡන්දයෙන් ඡන්ද 31 කින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ තේරී පත් විය.අද පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් අජිත් රාජපක්ෂට ඡන්ද 109ක් සහ රෝහිණී කවිරත්නට ඡන්ද 78ක් හිමිවුණා.
මේ අතර වලංගු නොවන ඡන්ද 25ක් ලියාපදිංචි වී ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.