ශ්රී ලංකාවේ බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාත ප්රස්ථාරවලට අනුව අද (13) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් විය.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ මෙරට ප්රමුඛතම වාණිජ බැංකුවල ඩොලරයට සාපේක්ෂව රුපියල 380 දක්වා අවප්රමාණය විය.
ඒ අනුව අද දිවයිනේ බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල පහත පරිදි සඳහන් කළා.
මහජන බැංකුව – රු. 364.96 කි
කොමර්ෂල් බැංකුව – රු. 365.00 කි
සම්පත් බැංකුව – රු. 365.00 කි
NDB – රු. 365.00 කි
DFCC – රු. 360.00 කි