දෙමළ ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවක් අමතමින් කියා සිටියේ ඩයස්පෝරා දෙමළ කණ්ඩායම් රැසක් ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිලියන ගණනක් සහ රුපියල් බිලියන ගණනක් ආයෝජනය කිරීමට සූදානම් බවයි.
මෙම සන්දර්භය තුළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.