ටෙක්සාස් ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියගේ සැමියා හෘදයාබාධයකින් මියයයි

Spread the love

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියකගේ ස්වාමිපුරුෂයා මියගොස් ඇතැයි වාර්තාවේ.

මෙම යුවළ විවාහ වී වසර 24 කි.

ඔවුන්ගේ ඥාතියෙකු පැවසුවේ ගුරුවරියගේ ස්වාමිපුරුෂයා වන ජෝ ගාර්ෂියා තම බිරිඳ ඉර්මා ගාර්ෂියාගේ මරණයෙන් “දැඩි ශෝකයට” පත් වූ බවයි.

“ඔහුගේ හදවත බිඳී යන්නට ඇත. ඔහු තම බිරිඳට ගොඩක් ආදරෙයි, ”ඔවුන්ගේ බෑනා පැවසීය.
වෙඩි තැබීමෙන් එක් ගුරුවරයෙකු සහ ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි තැබීමට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි තැබීමකින් මිය ගොස් ඇති බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *