ගෝලීය වශයෙන් ගුවන් ගාස්තු ඉහළ යනු ඇත-ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය

Spread the love

ජාත්‍යන්තර මට්ටමින් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර මිල විශාල ලෙස ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අඟවා තිබෙනවා.

සංගමයේ විධායක අධ්‍යක්ෂ විලී වොල්ෂ් පෙන්වා දෙන්නේ යුක්රේන-රුසියා අර්බුදය තවමත් අවසන් වී නොමැති බවයි.

මාස කිහිපයකින් උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව පැමිණීම ගුවන් ටිකට් මිල සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බව ඔහු සඳහන් කරයි.

මේ අතර, ලොව පුරා ගුවන් තොටුපලවල ගුවන් ගමන් අවලංගු කිරීමේ වැඩි වීමක් විලී වොල්ෂ් අනාවැකි පළ කරයි.

ප්‍රමාණවත් ඉන්ධන මිලදී ගැනීමට නොහැකිවීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *