කැසිනෝ නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය

Spread the love

ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට සූදු ව්‍යාපාරයේ යෙදී සිටින සමාගම්වලින් බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර ඇත.

2010 අංක 17 දරන සූදු ව්‍යාපාර පනත යටතේ නියෝග නිකුත් කිරීමටත් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ බදු පනතට සුදුසු සංශෝධන හඳුන්වා දීමටත් මෙම යෝජනාවෙන් අපේක්ෂා කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *