කැනඩාව සරණාගතයින් සඳහා නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වේ

Spread the love

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ 2017 දී සරණාගතයින් වැඩිවීමක් ඉල්ලා සිටියේය. ඔන්ටාරියෝ සහ ක්විබෙක් එයින් වැඩි කොටසක් ලබා ගත්හ. දැන්, එම පළාත් සරණාගතයින්ට සහය දැක්වීමට අරගල කරන බැවින් ෆෙඩරල් රජය නව විසඳුමක් සොයමින් සිටී.
වාර්තාව කේ.අනීතා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *